Art and philosophy are two distinct yet interconnected fields that explore fundamental aspects of human existence and the world around us.
Thursday, October 16, 2014
එදා පවක් කළ බව අවබෝධ කර ගැනීමට අතුරලියේ අපේ හාමුදුරුවන් වහන්සේට සෑහෙන කලක් ගත වී තිබේ.
තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්‍ෂට බලය ලබා දුන්නේ 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගිනි. තමා එදා පවක් කළ බව අවබෝධ කර ගැනීමට අතුරලියේ අපේ හාමුදුරුවන් වහන්සේට සෑහෙන කලක් ගත වී තිබේ. පරිනිර්වාණය කරන ලෙස මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේට ආරාධනා කළ කල්හි එම ආරාධනය අවලංගු කර ගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකිව තිබිණි. එහෙත් වහාම ආනන්ද හාමුදුරුවන්ට ආවේෂ වුණු මාරයා උන්වහන්සේ වැළැක්‌වී ය. 18 වැනි සංශෝධනය සඳහා ඡන්දය දෙන අවස්‌ථාවේදී අපේ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේටත් මාරයා ආවේෂ වූයේ ද?
Subscribe to:
Post Comments (Atom)
AD
Roma art
Featured Post
"The Price of Experience: Commodification in a Consumer-Driven Society"
In a consumer-driven world, many aspects of human experience—relationships, emotions, and even identity—can be commodified. This commodific...
-
In a consumer-driven world, many aspects of human experience—relationships, emotions, and even identity—can be commodified. This commodific...
-
If there is evidence or widespread perception that police in a country are protecting criminal politicians, it suggests a serious breakdown ...
-
The story of the three last requests of Alexander the Great is a legendary tale often recounted in various forms. One popular version goes ...
Patta
ReplyDelete