Art and philosophy are two distinct yet interconnected fields that explore fundamental aspects of human existence and the world around us.
Subscribe to:
Post Comments (Atom)
AD
Roma art
Featured Post
"The Price of Experience: Commodification in a Consumer-Driven Society"
In a consumer-driven world, many aspects of human experience—relationships, emotions, and even identity—can be commodified. This commodific...
-
In a consumer-driven world, many aspects of human experience—relationships, emotions, and even identity—can be commodified. This commodific...
-
WPAP is characterized by its geometric and cubist-inspired approach to creating pop art portraits. Here's how you can create a WPAP art...
-
The relationship between colors and emotions is complex and can be bidirectional. While it is true that colors themselves do not inherentl...

ල0කාවෙ ගෑනු කලිසම් ඈන්ද පලියට රට දියුනු වෙන්නේ නෑ. මේ ගොන් නාම්බ දන්නේ නෑ බටහිර ගෑනු කලිසම් අන්දින්න පටන් අරගෙන තියෙන්නෙ පුරුශ ලි0ගිකත්වයත් එක්ක එකට අනුගත වෙන එක වෑරදියි කියන බටහිර කාන්තාවාදී මතය මුල්කරගෙන කියන එක. ගම් වල තරුනියන් ඩෙනිම් ජීන්ස් අන්දිනව කියන්නෙ ගම් වල තරුනයන්ගේ හෑන්ගීම් දෑනීම් සේරම එයට අනුව විකුර්තිතාවයකට ලක්වෙනව කියන එක. මේව ලි0ගික මනොවිකාර මිසක් නූතනත්වයෙහි අ0ග නෙවෙයි. මේ වගේ පහත් මෝඩ අනුකරන වලින් රට දියුනු වෙනවානම් කරන්න තියෙන්නෙ ඉතිරි ගෑනු ටිකටත් ඩෙනිම් ජීන්ස් අන්දවන එකයි.
ReplyDeleteගම් වල විතරක් නෙවෙයි මුලු රටේම තිබුන වදගත්ම ලක්ශනයක් උනෙ හෑම කෙනෙකුටම තමන්ගෙ ස්ත්‍රී පුරුශභාවය ගෑන පෑහදිලි මතයක් තිබීම හා ඊට අනුව ජීවිත හෑඩගස්වාගෑනීමට තිබුන හෑකියාවයි. මේ වගේ මෝඩ අනුකරන වලින් වෙන්නෙ සමජයෙහි ස්ත්‍රී පුරුශ අනුවර්තන හා ඒවා වෙන්කර හන්දුනාගෑනීමට ඈති හෑකි ස0වේදීතවය සමාජය කෙරෙන් ඉවත්වීම මිස වෙනදෙයක් නෙවෙයි. බටහිර සමාජයේ සමලි0ගිකත්වයට පිලිගෑනීමක් ඈතිකළ ප්‍රධාන සාදකය උනෙත් මෙයමයි.මෝඩ අනුකරනවාදීන් අපේ රටට කරන්න යන්නේත් මේ ටිකමයි. උන්ට හිතන්න මොලයක් නෑතිකම අනුකාරකත්වයෙන්ම පේනව. අර ගොන් ඈමතිය රටේ ආර්තික දියුනුව මනින්නෙ මේ මොඅඩ අනුකරන වලින්. වාසනාවකට මේ වගෙ එවුන් ගොඩක් නෑ. හිටියනම් මේක ල0කාව නෙවෙයි.
superb . .
ReplyDelete