indika cartoon sri lanka cartoons art,graphic design drawings cartoon, political cartoons in sri lanka
Political Cartoons
Thursday, October 16, 2014
එදා පවක් කළ බව අවබෝධ කර ගැනීමට අතුරලියේ අපේ හාමුදුරුවන් වහන්සේට සෑහෙන කලක් ගත වී තිබේ.
තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂට බලය ලබා දුන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනි. තමා එදා පවක් කළ බව අවබෝධ කර ගැනීමට අතුරලියේ අපේ හාමුදුරුවන් වහන්සේට සෑහෙන කලක් ගත වී තිබේ. පරිනිර්වාණය කරන ලෙස මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේට ආරාධනා කළ කල්හි එම ආරාධනය අවලංගු කර ගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකිව තිබිණි. එහෙත් වහාම ආනන්ද හාමුදුරුවන්ට ආවේෂ වුණු මාරයා උන්වහන්සේ වැළැක්වී ය. 18 වැනි සංශෝධනය සඳහා ඡන්දය දෙන අවස්ථාවේදී අපේ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේටත් මාරයා ආවේෂ වූයේ ද?
Saturday, October 11, 2014
Wednesday, October 1, 2014
Subscribe to:
Posts (Atom)